Wednesday, September 16, 2026
Homeදේශීයභාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත පහතට

භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත පහතට

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත පහත වැටීම ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා ණය ගැනීමට ඇති හැකියාව ඉහළ නංවන අතරම ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට සහ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට හැකි ධනාත්මක පරිසරයක් වර්ධනය කරන බවත් මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

වැදගත් කරුණක් ලෙස පොලී පිරිවැය අඩු වීම රජයට ණය ගෙවීම් පහසු කිරීමට ඉඩ සලසන බව ඔහු පෙන්වා දෙනවා.

file
READ:   වීසා අර්බුදය තවත් ගේම් එකක ප්‍රතිඵලයක්?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්