Tuesday, August 25, 2026
Homeදේශීයප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව පහළට

ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව පහළට

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව 29% දක්වා පහත බැස තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, අනුරාධපුර, හුරුළු වැව සහ නාච්චාදුව යටතේ ඇති වී වගාවන් සඳහා තවත් ජල මුර කිහිපයක් ලබාදිය යුතු බවයි.

මේ අතර වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 36,000 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි.

READ:   වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 97,000 ඉක්මවයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්