Friday, October 30, 2026
Homeදේශීය17 වනදා සිට පාසල් නිවාඩු

17 වනදා සිට පාසල් නිවාඩු

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 17 වැනිදා අවසන් වෙනවා. දෙවන අදියර අගෝස්තු 28 වැනිදා සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙනවා.

READ:   ප්‍රශ්නය කවුරු ඇති කළත් විසඳුම් ලබාදෙනවා! - අධ්‍යාපන ඇමති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්