Sunday, April 26, 2026
Homeදේශීයඅනතුරුවලට වැඩිපුර වගකිව යුතු වන්නේ, කුමන වර්ගයේ වාහනද? සමීක්ෂණයක අනාවරණය

අනතුරුවලට වැඩිපුර වගකිව යුතු වන්නේ, කුමන වර්ගයේ වාහනද? සමීක්ෂණයක අනාවරණය

මහමග අනතුරුවලින් සමස්තයෙන් වැඩි ප්‍රතිශතයකට වගකිව යුතු වන්නේ කුමනාකාරයේ වාහනද යන්න පිළිබඳව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික රාජ්‍ය සභාව ගණනයක් කර තිබෙනවා. ඒ අනුව අනාවරණය වී ඇත්තේ මෙවන් කරුණක්. ප්‍රස්තාරය මගින් ඔබට එය පැහැදිලි කර ගත හැකියි. ඔබ කුමන වාහන හිමියෙකු වුවත් මෙම ප්‍රස්තාරයේ කුමන කොට්ඨාසයක් නියෝජනය කළත් මගමගට බසින ඕනම අවස්ථාවක තමන් අනතුරුදායක පරිසරයකට ඇතුළත් වූ බව දැන ප්‍රවේශමෙන් කටයුතු කිරීම වැදගත්. ඉන් ඔබ අතින් වන අනතුරු වගේ ම ඔබ අනතුරක වින්දිතයෙකු වීමට ඇති ඉඩ කඩද අවම කරගත හැකියි. අනතුරක් සිදු වූ පසු වන්දි ඉල්ලා සිටීමට වඩා කිසිදු පීඩාවකින් තොරව ඉන් ගැලවී සිටීමයි වඩාත් වැදගත් වන්නේ..

READ:   විරෝධතාකරුවන් මර්දනය නැවැත්වීමට පැතුම් කර්නර් ජාත්‍යන්තරයේ සහය පතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්