මහමග අනතුරුවලින් සමස්තයෙන් වැඩි ප්‍රතිශතයකට වගකිව යුතු වන්නේ කුමනාකාරයේ වාහනද යන්න පිළිබඳව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික රාජ්‍ය සභාව ගණනයක් කර තිබෙනවා. ඒ අනුව අනාවරණය වී ඇත්තේ මෙවන් කරුණක්. ප්‍රස්තාරය මගින් ඔබට එය පැහැදිලි කර ගත හැකියි. ඔබ කුමන වාහන හිමියෙකු වුවත් මෙම ප්‍රස්තාරයේ කුමන කොට්ඨාසයක් නියෝජනය කළත් මගමගට බසින ඕනම අවස්ථාවක තමන් අනතුරුදායක පරිසරයකට ඇතුළත් වූ බව දැන ප්‍රවේශමෙන් කටයුතු කිරීම වැදගත්. ඉන් ඔබ අතින් වන අනතුරු වගේ ම ඔබ අනතුරක වින්දිතයෙකු වීමට ඇති ඉඩ කඩද අවම කරගත හැකියි. අනතුරක් සිදු වූ පසු වන්දි ඉල්ලා සිටීමට වඩා කිසිදු පීඩාවකින් තොරව ඉන් ගැලවී සිටීමයි වඩාත් වැදගත් වන්නේ..
නවතම වීඩියෝ
-
බම්බලපිටිය දුම්රියපොළ පාරේ බලහත්කාරයෙන් පවත්වාගෙන යන රාත්රී සමාජ ශාලාවක් වටලයි
-
එදා ඉස්කෝලේ නුගගහයට රැස්වීමේදී කියූ කතාව.රාණි ටීචර් සිට සාමිනී ටීචර් දක්වා.ඔබ අපට තබන විශ්වාස රකිනව
-
උපාලි ධර්මදාසට අවසන් ගෞරව දක්වන්න අර්ජුන රණතුංගත් එයි !!
-
අධිකරණ ඇමතිට ගෙන ආ විශ්වාසභංගෙ භංග වෙලාම ගිය හැටි ඇමති උපාලි කියයි !!


