Friday, July 24, 2026
Homeදේශීයරක්වානේ හදිසි ගින්නක්: අක්කර ගානක් විනාශයි..

රක්වානේ හදිසි ගින්නක්: අක්කර ගානක් විනාශයි..

රක්වාන, කුරුළුගල රක්ෂිත ප්‍රදේශයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ (14) සවස හටගත් මෙම ගින්න හේතුවෙන් අත්කර 100ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

ජීවිත හෝ දේපල හානි කිසිවක් වාර්තා නොවේ.

මේ වන විට රක්වාන පොලිසිය, යුද හමුදාව හා ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටී.

රක්වාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   තොටිගලම කන්දත් ගිනි ගයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්