Friday, July 17, 2026
Homeදේශීයකොරෝනා කෙමෙන් කෙමෙන්, යළි රට කොටු කරන ලකුණු..

කොරෝනා කෙමෙන් කෙමෙන්, යළි රට කොටු කරන ලකුණු..

පැතිරීමේ ප්‍රමාණය තරමක් අඩු වී තිබූ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම යළිත් වේගවත් වී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කොවිඩ් ආසාදිතයින්ගේ දෛනික මරණ සංඛ්‍යාවද යම් ඉහළ අගයකට ගමන් කරමින් පවතින බව ඉකුත් දින කිහිපය තුළ දත්ත සළකා බැලූ විට පෙනෙන්නට ඇති කරුණක්. ඊයේ (24) දිනට අදාළව තහවුරු කරන ලද අද වාර්තා කෙරුණු, කොවිඩ් ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 27ක්. අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් 7 දෙනෙකු ද ඊට අයත්. එම කොරෝනා මරණ 27 වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,232 ක් දක්වා ඉහළ යන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේද⁣නයේ සඳහන්.

READ:   ව්‍යාප්තවීම අති වේගවත් ඔමික්‍රෝන් නිසා රටවල් 75කට අධික ගණනක් අනතුරක - WHO
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්