Thursday, September 10, 2026
HomeදේශීයCID පොලිස් කොස්තාපල් කුඩුත් සමඟ අත්අඩංගුවට

CID පොලිස් කොස්තාපල් කුඩුත් සමඟ අත්අඩංගුවට

රහස් පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 50ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පෙරේදා (10) ආදුරුප්පු වීදිය පොලිසියට ලැබුණු තොරතුරක් මත කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා ගෙන් ආදුරුප්පු වීදිය පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරනු ලබයි.

READ:   පගාව එපා කී සැරයන්වරයාට තෑගී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්