Sunday, September 13, 2026
Homeදේශීයචීන යුද නෞකාවක් දිවයිනට

චීන යුද නෞකාවක් දිවයිනට

මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව අද (10) කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

නිල සංචාරයක් සඳහා පැමිණ ඇති නෞකාව 2023 අගෝස්තු මස 12 වනදා මෙරටින් පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙනවා.

file
READ:   ආයතන කිහිපයක් මුදල් අමාත්‍යාංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්