Wednesday, September 30, 2026
HomeදේශීයEPF පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

EPF පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   BREAKING: බුදු දහමට අපහස කරාට දීලීත්ට එරෙහිව සී.අයි.ඩී. එකට පැමිණිල්ලක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්