Friday, September 11, 2026
Homeදේශීයකඳානේ ගින්නක්..

කඳානේ ගින්නක්..

කඳාන පල්ලිය පාර ප්‍රදේශයේ රසායනික කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීමට සේවා රථ 2ක් යොමු කර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ගින්නෙක් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

READ:   යතුරු පැදි දෙකක් සහ වෑන් රථයක් ගැටෙයි: 17 හැවිරිදි තරුණයෙක් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්