Tuesday, September 15, 2026
Homeදේශීයමහවැලි කලාපවල වගාබිම් ගැන තීරණයක්

මහවැලි කලාපවල වගාබිම් ගැන තීරණයක්

ජලය ලබාදීමේ ගැටලු මතුව ඇති මහවැලි කලාපවලට කොත්මලේ ජලාශයෙන් අක්කර අඩි 2000ක් මුදා හැරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කළේ, දැනට ජල හිඟයකට මුහුණ දී සිටින කලා වැව, කණ්ඩලම, නාච්චාදූව හා දඹුලු ඔය යන ප්‍රදේශවලට එලෙස ජලය මුදා හැරෙන බවයි.

READ:   ලයිට් කපන්න ආව නිලධාරින්ට නිවෙසේ හිමියන් පහර දීලා (විඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්