Thursday, July 30, 2026
Homeදේශීයමහවැලි කලාපවල වගාබිම් ගැන තීරණයක්

මහවැලි කලාපවල වගාබිම් ගැන තීරණයක්

ජලය ලබාදීමේ ගැටලු මතුව ඇති මහවැලි කලාපවලට කොත්මලේ ජලාශයෙන් අක්කර අඩි 2000ක් මුදා හැරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කළේ, දැනට ජල හිඟයකට මුහුණ දී සිටින කලා වැව, කණ්ඩලම, නාච්චාදූව හා දඹුලු ඔය යන ප්‍රදේශවලට එලෙස ජලය මුදා හැරෙන බවයි.

READ:   රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්