Tuesday, September 15, 2026
Homeදේශීයවතුර ඉල්ලා ගොවීන් හෙට කොළඹට

වතුර ඉල්ලා ගොවීන් හෙට කොළඹට

ජල ගැටලුවට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් හෙට (07) ගොවීන් කොළඹට පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසනවා.

ජල ගැටලුව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

හෙට සවස වන විට ඇඹිලිපිටිය, උඩවලව ,මොණරාගල ආදී ප්‍රදේශවල ගොවීන් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වටලා විරෝධතාවක නිරත වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

READ:   BREAKING: මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්