Sunday, September 13, 2026
Homeක්‍රීඩාවනිඳුට සහ දුෂ්මන්තට IPL යාමට අනුමැතිය

වනිඳුට සහ දුෂ්මන්තට IPL යාමට අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීරට 2021 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ අවසරය හිමී වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය සඳහන් කළේ, තාක්ෂණික උපදේශක කමිටුව සමග පැවති සාකච්ඡාවේදී මෙම අවසරය ලබා දී ඇති බව ය.

මෙරට පැවත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියෙන් පසුව ඔවුන් දෙදෙනා ලබන 15 වන දා සිට ආරම්භ වන අයි.පී.එල් තාරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

READ:   ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශය 164 කට සීමා වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්