Tuesday, September 15, 2026
Homeදේශීයගුවන්තොටුපළ අවට සරුංගල් යැව්වොත් දැඩි දඬුවම්

ගුවන්තොටුපළ අවට සරුංගල් යැව්වොත් දැඩි දඬුවම්

ගුවන්තොටුපල අවට කිලෝමීටර් පහක කලාපයේ අඩි 300ට ඉහළින් සරුංගල් යැවීම සපුරා තහනම් කර තිබෙනවා.

එය නොසලකා කටයුතු කරන්නන්ට පවතින නීති යට⁣තේ දැඩි දඩුවම් පමුණුවන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා.

READ:   අකුණු සැර වැදී 18 හැවිරිදි තරුණයෙක් මියයයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්