Tuesday, June 9, 2026
Homeදේශීයටෙලිකොම් විරෝධතාවයක

ටෙලිකොම් විරෝධතාවයක

ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස් විකිණීම වෙනුවෙන් සේවක වරප්‍රසාද කප්පාදු කිරීම ගැන ටෙලිකොම් වෘත්තීය සමිති සහ සේවක විරෝධතා උද්ගෝෂණයක් පැවැත්වුණා.

ඒ ඊයේ (03) දහවල් 12.30 ට පමණ ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිටදී.

READ:   ටෙලිකොම් විකිණීමට සම්බන්ධ පෙත්සම් 02ක් අධිකරණය නිෂ්ප්‍රභ කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්