Friday, July 24, 2026
Homeදේශීයමාස 6 ක් ඇතුළත නව වෛද්‍ය පනතක්..

මාස 6 ක් ඇතුළත නව වෛද්‍ය පනතක්..

මාස 6 ක් ඇතුළත නව වෛද්‍ය පනතක් සකස් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ, වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීමට හා යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

READ:   දුම්රිය ස්ථානාධිපති කෙටි වර්ජනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්