Thursday, August 13, 2026
Homeදේශීයප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී ලාල් සරත් කුමාර ජීවන රඟමඩලින් සමුගනී

ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී ලාල් සරත් කුමාර ජීවන රඟමඩලින් සමුගනී

ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී සහ හඬ කැවීම් ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු එම ක්ෂෙත්‍රයන් පිළිබඳව නව පරපුරට ගුරුහරුකම් ලබා දෙන ගුරුවරයෙකු ලෙස ද කටයුතු කළා.

මිය යන විට ඒ මහතා 69 වන වියේ පසුවිය.

READ:   "800" ලොව පුරා ප්‍රදර්ශනය අරඹයි. "සිංහල මිනිස්සු මට ආදරෙයි.මාව තාත්තෙක් වගේ බලාගත්තේ එයා." - මුරලී (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්