Monday, September 28, 2026
Homeදේශීයප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී ලාල් සරත් කුමාර ජීවන රඟමඩලින් සමුගනී

ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී ලාල් සරත් කුමාර ජීවන රඟමඩලින් සමුගනී

ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී සහ හඬ කැවීම් ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු එම ක්ෂෙත්‍රයන් පිළිබඳව නව පරපුරට ගුරුහරුකම් ලබා දෙන ගුරුවරයෙකු ලෙස ද කටයුතු කළා.

මිය යන විට ඒ මහතා 69 වන වියේ පසුවිය.

READ:   මිහින්තලේ හිමියන්ගේ ජීවිතයට තර්ජනයක්? විහාරේ සක්මන් කළ දෙන්නා හමුදා කඳවුරක ඉහළ අණදෙන නිලධාරියෙක් විසින් එවලා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්