මහජන පීඩාවක් වන පරිදි අද (31) කොළඹ කොටුව ඇතුළු ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු 7 දෙනෙකුට කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
නවතම වීඩියෝ
-
අට්ටාලය ඉවත් කරන්න පොලීසිය අවසාන නිවේදන දීමත් සමග ඇතිවු උණුසුම් තත්ත්වය.කරුණාකර සාමකාමි වෙන්න.
-
ජනාධිපති කාර්යාලය අසල ඉදිකිරීමට ගිය තාවකාලික අට්ටාලය කඩාදමයි.මෙන්න දැන් ලැබුනු නවතම දර්ශන.
-
🚨 ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්වයක්??මෙන්න දැන් ලැබුනු දර්ශන.
-
🚨බිපල්ලා අපේ ලේ. කාපල්ලා අපේ මස්!!ඥානසාර දෙනතුරු අපි යන්නෑ.ජනපති කාර්යාල අසල තවත් උණුසුමේ වෙයි.


