Thursday, September 10, 2026
Homeදේශීයවිශේෂ රථවාහන සැලැස්මක් ගැන පොලීසිය දැනුම්දෙයි..

විශේෂ රථවාහන සැලැස්මක් ගැන පොලීසිය දැනුම්දෙයි..

එෙතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් එලබෙන අගෝස්තු 01 වනදා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය දැනුම්දෙනවා.

එදින දහවල් 01.00සිට රාත්‍රී 10.00 දක්වා දෙනියාය අකුරැස්ස මාර්ගයේ පෙරහැර ගමන් කිරීමට නියමිතයි.

එම කාලය තුළ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

විකල්ප මාර්ගයන් සහිත නිවේදනය පහතින්,

file
file
READ:   ඩෙල්ෆ් දූපතේ නිවසක අමානුෂික පංච පුද්ගල ඝාතනයක්..(PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්