Tuesday, November 3, 2026
Homeදේශීයකැලණිමුල්ලේ කසළ බැහැර කරන ස්ථානයක ගින්නක්..

කැලණිමුල්ලේ කසළ බැහැර කරන ස්ථානයක ගින්නක්..

මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේ කසළ බැහැර කරන ස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 02ක් යොදවා ඇති බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළා.

ගින්න විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව තිබෙන බව වාර්තා වෙනවා.

READ:   තෑගි මලු දීලා තමයි මේ තත්වෙට පත්වුණේ: ජනතාව ජනපතිට ස්තූති කරන්ඩ ඕනී මෙහෙමහරි සහන දුන්නට! - දිලුම් අමුණුගම
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්