Friday, August 14, 2026
Homeදේශීයඅවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ ගින්නක්

අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ ගින්නක්

අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.

පොලිසීය හා නගරසභා ගිනී නිවීමේ ඒකකය එක්ව ගින්න නිවීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වෙනවා.

READ:   දුම්රිය වැසිකිළියේ බිළිඳා දමා ගිය මවගෙන් ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්