Tuesday, September 15, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ නිර්මාණය කළ SOPHIE GERMAIN නෞකාව ප්‍රංශයට

ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ SOPHIE GERMAIN නෞකාව ප්‍රංශයට

කොළඹ නැව් තටාංගන සමාගම විසින් මෙරට දී නිර්මාණය කළ නෞකාවක් අද (28) නිල වශයෙන් ප්‍රංශයට භාර දී තිබෙනවා.

SOPHIE GERMAIN නැමති මෙම නෞකාව කොළඹ වරාය පරීශ්‍රයේ දී අදාළ ප්‍රංශ සමාගමට භාර දීම සිදුකර ඇත.

මෙම නෞකාව කොළඹ නැව් තටාංගන සමාගම විසින් මෙරට දී නිර්මාණය කළ 256 වැනි නෞකාව ලෙස සැලකෙනවා.

නෞකාව සාගර පතුලේ රැහැන් එළීම සහ අලුත්වැඩියා කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

නෞකාව දිගින් මීටර් 100ක් වන අතර එහි බදෙහි පලළ මීටර් 18.8ක් වෙනවා.

READ:   කුණු කැවූ තවත් කඩවල් රැසක් අල්ලයි (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්