Wednesday, July 29, 2026
Homeදේශීයඉමාම් වාර්තාව අපි පිළිගන්නේ නැහැ. වින්දතයන්ට නැති කැක්කුමක් ගම්මන්පිලට තියෙන්නේ.. - සිරිල් ගාමිණී...

ඉමාම් වාර්තාව අපි පිළිගන්නේ නැහැ. වින්දතයන්ට නැති කැක්කුමක් ගම්මන්පිලට තියෙන්නේ.. – සිරිල් ගාමිණී පියතුමන්

පාස්කු ප්‍රහාරය පිළිබඳ රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටු වාර්තාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

උදය ගම්මන්පිල යනු මේ වන විට සිදු කරගෙන යන පාස්කු විමර්ශනවලට අදාළ විශේෂඥයෙකු නොවන බව සිරිල් ගාමිණී පියතුමන් පෙන්වා දෙනවා.

සිදු කළ යුතු නොකළ යුතු විමර්ශන ඔහු හෝ වෙනත් කවුරුන් හෝ තීරණය කළ නොහැකි බවත් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තීරණය කළ යුතු බවත් සිරිල් ගාමිණී පියතුමන් අවධාරණය කර සිටියා.

READ:   ICC හොඳම 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් තිදෙනෙක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්