Monday, September 28, 2026
Homeදේශීයපුද්ගලික ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනි යන්නෙපා! ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලයි..

පුද්ගලික ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනි යන්නෙපා! ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලයි..

පුද්ගලික ප්‍රශ්ණ ජාත්‍යන්තරයට ගෙනයමින් මෙරට ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපහාසයට ලක් නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීමක් කරනවා.

එම මණ්ඩලයේ ලේකම් මොහාන්ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව පැවසුවා.

ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම බිඳවැටෙන ලෙස ඔවුන් හෑල්ලූවට ලක් නොකරන ලෙස ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව,

READ:   මත්දව්‍ය චෝදනා එල්ල වී ඇති එප්පාවල විදුහල්පතිවරයාගේ බිරිඳ වන මාලිමා නාගරික මන්ත්‍රී දිස්නා නිරංජලා ධුරයෙන් ඉල්ලා අස්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්