Thursday, August 13, 2026
Homeදේශීයපුද්ගලික ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනි යන්නෙපා! ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලයි..

පුද්ගලික ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනි යන්නෙපා! ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලයි..

පුද්ගලික ප්‍රශ්ණ ජාත්‍යන්තරයට ගෙනයමින් මෙරට ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපහාසයට ලක් නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීමක් කරනවා.

එම මණ්ඩලයේ ලේකම් මොහාන්ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව පැවසුවා.

ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම බිඳවැටෙන ලෙස ඔවුන් හෑල්ලූවට ලක් නොකරන ලෙස ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව,

READ:   ශ්‍රී ලංකා ඉන්දියා දෙවන විස්සයි විස්ස සටන අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්