Thursday, September 10, 2026
Homeදේශීයවගා නොකරන කුඹුරු ගැන රජය ගන්න යන තීරණය

වගා නොකරන කුඹුරු ගැන රජය ගන්න යන තීරණය

බස්නාහිර ඇතුළු නාගරික ප්‍රදේශ රැසක කුඹුරු රාශියක් වගා නොකිරීම හේතුවෙන් පුරන්ව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

එම කුඹුරු වගා කිරීම අයිතිකරුවන්ගේ වගකීමක් බවත්, ඔවුන් විසින් වගා නොකරන්නේ නම් ගොවිජන සේවා පනත යටතේ එම කුඹුරු ඉඩම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා ගෙන වගා කළ හැකි පුද්ගලයින්ට පැවරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට බලතල තිබෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

READ:   ජනපති සමන්තා පවර් හමුවෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්