Monday, July 27, 2026
Homeදේශීයදකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් යළි ශ්‍රී ලංකාවේ

දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් යළි ශ්‍රී ලංකාවේ

දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළු රැජිනි කාන්ත් මහතා ඊයේ (26) මෙරටට පැමිණ තිබුණා.

ඒ ඊයේ දහවල් කටුනායක ගුවන්තොටුපොළ වෙතටයි.

මාලදිවයින සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙහි ” ගෝල්ඩ් රෑට් ” විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත ඔහු පැමිණි බව වාර්තා වෙනවා.

රැජිනි කාන්ත් මහතා පසුගියදා චෙන්නායි සිට මාලදිවයින බලා යන ගමනේ දී ද ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත පැමිණ සිටියා.

file
file
file
READ:   නුවර පෙරහැර යන පාරට කහ දිය වතුර දමන්නේ ඇයි?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්