Thursday, April 23, 2026
Homeදේශීය13 ගැන දෙමළ මන්ත්‍රීවරු සමග පමණක් නොව සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කළ...

13 ගැන දෙමළ මන්ත්‍රීවරු සමග පමණක් නොව සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කළ යුතුයි – ජනපති

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටටම බලපාන බවත්, ද්‍රවිඩ මන්ත්‍රීවරු සමග පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත්, සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම සිය ස්ථාවරය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ අද පැවති සර්ව පාක්ෂික සමුළුවේදී.

පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නේ නම්, මේ වන විටත් අත්දැක ඇති අඩුපාඩු සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

READ:   BREAKING: ශ්‍රීලනිපයේ ලොකු පුටුවට නිමල් සිරිපාල පත් කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්