Monday, September 28, 2026
Homeදේශීයපොලිස් නිලධාරීන් 20,000ක හිඟයක්

පොලිස් නිලධාරීන් 20,000ක හිඟයක්

පොලිස් නිලධාරීන් 20,000 ක පමණ හිඟයක් පවතින බව වාර්තා වෙනවා.

මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ, ඇතැම් නිලධාරීන් සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම සහ ආබාධිත වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවයි.

මේ අතර පොලිස් නිලධාරීන් 2000ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා.

READ:   විරෝධතාවකට ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්