Wednesday, September 9, 2026
Homeදේශීයපෑලියගොඩ මැනිං වෙළඳපොලේ විරෝධතා කළ 06ක් අත්අඩංගුවට

පෑලියගොඩ මැනිං වෙළඳපොලේ විරෝධතා කළ 06ක් අත්අඩංගුවට

පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ව්‍යාපාරිකයින් පිරිසක් පැවැත්වූ විරෝධතාවක් අතරතුර පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා.

ඔවුන් එලෙස විරෝධතාවේ නිරත වූයේ වෙනත් ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාරිකයින් පිරිසකට පෑලියගොඩ මැනිං වෙළෙඳපොලේ වෙළඳ සැල් ලබා දීමට විරෝධය පළ කරමින්.

නමුත් එම ස්ථානයේ විරෝධතා පැවැත්වීම වලක්වමින් පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණා.

කෙසේ වෙතත් පිරිස විරෝධතාවය ඉදිරියටත් ක්‍රියාත්මක කළා.

ඒ අනුව පොලිසිය එහි සිටි විරොධතාකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ, අධිකරණ නියෝග කඩ කර විරෝධතා පැවැත්වීම හේතුවෙන්.

READ:   මැයි 09: පොලිස් රථයකට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්