Monday, September 14, 2026
HomeදේශීයBREAKING NEWS: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්...

BREAKING NEWS: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අනුමැතිය

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වඩාත් යෝග්‍ය ආකෘතියක් සම්බන්ධයෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත එම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

එම කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   විස පොල්තෙල් පරීක්ෂණ අසමත්; රටට බෙදා නෑ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්