Friday, October 16, 2026
Homeදේශීයජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි..

ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් හා ස්වාධීන කණ්ඩායම් සහභාගීත්වයෙන් මෙම සමුළුව ලබන 26 වනදා පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

READ:   සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්