Wednesday, September 9, 2026
Homeදේශීයදුම්රිය වර්ජනයට එරෙහිව දැඩී තීරණයක් ගන්නවා! - ප්‍රවාහන ඇමති

දුම්රිය වර්ජනයට එරෙහිව දැඩී තීරණයක් ගන්නවා! – ප්‍රවාහන ඇමති

කලින් නොදන්වා දුම්රිය වෘත්තීය සංගම් විසින් මගීන් අපහසුතාවට පත් වන ආකාරයට, හදිසි වර්ජනයක නිරතවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කර දැඩි තීරණයක් ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (24) පැවති දුම්රිය රියදුරන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

READ:   බන්දුල ශෝකය පළකරයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්