Tuesday, September 8, 2026
Homeක්‍රීඩාපාකිස්තානය දිනය අවසානයේ ලකුණු 145 යි

පාකිස්තානය දිනය අවසානයේ ලකුණු 145 යි

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම අද දිනයට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 145 ක් ලබා සිටියා.

Abdullah Shafique ලකුණු 74 යි. Shan Masood ලකුණු 51 යි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 166ක් පමණයි.

ඒ පන්දුවාර 48.4 ක දී.

READ:   දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය කරාපිටියට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්