ඉන්දියාවේ ප්‍රවීණතම හා ජනප්‍රිය නළුවෙකු වන දිලිප් කුමාර් වයස අවුරුදු 98ක් ආයු සපුරා ඉන්දියාවේ මුම්බායිහිදී මිය ගොස් ඇති බව බීබීසීය වාර්තා කරයි.
හින්දි සිනමාවේ දශක පහකට ආසන්න කාලයක් චිත්‍රපට 65කට අධික සංඛ්‍යාවක රඟපෑ දිලිප් කුමාර් ඉතා සිත් ඇදගන්නා සුළු හා මතකයේ රැඳෙන චරිත රඟපාමින් රසික සිත් තුළ ලැඟුම් ගත් අයෙකු වේ.
හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඔහු ජුනි 30 වන දින රෝහල් ගත කළ අතර මාස ගණනාවක් මුළුල්ලේ නිතර අසනීප විය.
බොලිවුඩයේ ප්‍රවීණ නිළි සයිරා බානු හා දිලිප් කුමාර් යුවලට දරුවන් නොමැති අතර ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝඩිගේ සිට ප්‍රවීණතම නළුවන් සහ රටේ ප්‍රමුඛතම පුද්ගලයින් දිලිප් කුමාර්ගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
දිලිප් කුමාර් තරු එළිය නිමයි
නවතම වීඩියෝ
-
මා දන්නා අනුර කුමාර අවංක පුද්ගලයෙක් !! සුරේෂ් රාගවන් සියල්ල මාධ්‍යයට කියයි !!
-
මීගමුවේ නිලධාරීන් ඉවත් වුණේ ඇයි??-ඊයේ UN ගිය GL ඇතුළු ඒකාබද්ධෙට නලින්දගෙන් උත්තර.
-
අයිස් කුඩු..මෙච්චර තියෙද්දී බුලත් විටට ඇයි මෙහෙම කරන්නේ??-ගෝඨාගේ පොහොරත් ඔහොම තමයි.-සම්ස් ෆාරුක්
-
සියලු නාලිකාවල පෙන්නන්නේ නිලධාරීන්ගේ මරණ විතරයි - මියගිය සිරකරුවන් වෙනුවෙන් ආනන්ද හඩ නගයි


