Thursday, October 1, 2026
Homeදේශීයදුෂ්කර කාලයේ ශ්‍රී ලංකාවට දුන්න සහයෝගයට ජනපති ඉන්දියාවට ස්තූතිය පුද කරයි..

දුෂ්කර කාලයේ ශ්‍රී ලංකාවට දුන්න සහයෝගයට ජනපති ඉන්දියාවට ස්තූතිය පුද කරයි..

file

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අති දුෂ්කර කාල පරිච්ඡේදයන්හිදී ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට, ඉන්දීය රජයට සහ ජනතාවට කෘතඥතාව පළ කරන බව ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිය මංගල ඉන්දීය සංචාරයේ නිරත ජනාධිපති වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

READ:   සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්