කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව විවිධ සංවිධාන ඒකාබද්ධ විරෝධයක් පළ කිරීමට සූදානමින් පසු වේ.
අදාළ පනතින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට වන අහිතකර හා සාධනීය නොවන බලපෑම් හේතුවෙන් මෙසේ ඒකාබද්ධ විරෝධයක් දැක්වීමට අදාළ පාර්ශ්ව සූදානම් වේ.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව කටයුතු කිරීම සඳහා ඒකාබද්ධ වී කටයුතු කිරීමට ඒ අනුව සූදානමින් පසු වෙයි.
කොතලාවල විශ්ව විද්‍යාල පනතට ඒකාබද්ධ විරෝධයක්
නවතම වීඩියෝ
-
පිහිනුම් තටාකවල අනතුරු වලක්වන්න මාර්ගෝපදේශමාලාවක්.මින්පසු සෙල්ලම් බෑනි.ඇමති හංසක කියයි.
-
ඩෙංගු යළිත් හිස ඔසවයි. සැප්තැම්බර් මස සිට යලිත් මදුරුමර්දන සතියක්.
-
අනිද්දා කොළඹ පාරවල් වහයි??ලෝකයම අවධානය දිනාගත් කලම්බෝ මැරතන් එක අනිද්දා ඇරඹෙයි.
-
ආන්දෝලනයට තුඩුදුන් පිළිකා ඖෂධය ගැන වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කටඅරී.ඒ කියන අය වගකීමක් ගන්නවාද??


