Tuesday, September 15, 2026
HomeදේශීයBREAKING NEWS: මොණරාගල භූ කම්පනයක්

BREAKING NEWS: මොණරාගල භූ කම්පනයක්

බුත්තල හා මොණරාගල ප්‍රදේශ කිහිපයක භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 2.6 ක් ලෙස සටහන් වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

එය සුළු භූ කම්පන තත්ත්වයක් බවයි එම කාර්යංශය වැඩිදුරටත් පැවසුවේ.

READ:   යතුරුපැදි අනතුරින් 23 හැවිරිදි තරුණයෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්