Saturday, October 24, 2026
Homeදේශීයජයග්‍රහණයෙන් පසු ගාලු කොටුවේ සිරි නැරඹූ පකිස්ථාන නායකයා

ජයග්‍රහණයෙන් පසු ගාලු කොටුවේ සිරි නැරඹූ පකිස්ථාන නායකයා

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ඊයේ (20) අවසන් වුණේ පාකිස්තානයට කඩුලු 04ක ජයක් ලබාදෙමෙන්.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයේ දී පැවැත්වුණා.

තරගය අවසන්වීමෙන් පසු පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් ගාලු කොටුව නැරඹීමට ද එක්ව සිටියා.

file
READ:   අද මධ්‍යම රාත්‍රීයේ සිට පළාත් අතර සංචරණය තහනම්
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්