Saturday, July 25, 2026
Homeදේශීයජයග්‍රහණයෙන් පසු ගාලු කොටුවේ සිරි නැරඹූ පකිස්ථාන නායකයා

ජයග්‍රහණයෙන් පසු ගාලු කොටුවේ සිරි නැරඹූ පකිස්ථාන නායකයා

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ඊයේ (20) අවසන් වුණේ පාකිස්තානයට කඩුලු 04ක ජයක් ලබාදෙමෙන්.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයේ දී පැවැත්වුණා.

තරගය අවසන්වීමෙන් පසු පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් ගාලු කොටුව නැරඹීමට ද එක්ව සිටියා.

file
READ:   යාපනයේ දී වෙච්ච දේ වසන්ත මුදලීගේ කියයි (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්