Thursday, July 23, 2026
Homeදේශීයපාර්ලිමේන්තු සභාව ආරම්භ වෙයි..

පාර්ලිමේන්තු සභාව ආරම්භ වෙයි..

පාර්ලිමේන්තු සභාවාරයට මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

ඒ අනුව විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.

මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතයි.

READ:   කුරිරු පාස්කු ඉරිදා ප්‍රහාරය සිහිපත් කරමින් නිෂ්ශබ්දතාවක් සුරකී..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්