Thursday, September 10, 2026
Homeදේශීයතවත් රෝගියෙක් මරුට

තවත් රෝගියෙක් මරුට

කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පසුගිය 10 වනදා ඔහු අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී ඔහුට ප්‍රතිජීවක ඖෂධ 13ක් ලබා දී ඇති අතර 14වන ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව රොහල් බලධාරීන් පවසා ඇත.

READ:   සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ ඕගන් වාදන ගීල්පී ඩිල්ෂාන් ප්‍රනාන්දු ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්