Thursday, June 11, 2026
Homeක්‍රීඩා2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරඟ කාලසටහන නිකුත්වෙයි.

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරඟ කාලසටහන නිකුත්වෙයි.

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළිදක්වා තිබෙනවා.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානය සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් අගෝස්තු 30වැනිදා සිට සැප්තැම්බර්17 වැනිදා දක්වා පැවැත්වේ.

තරගාවලිය ආරම්භ කරමින් පාකිස්තානය සහ නේපාලය තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ තරග කාලසටහන පහතින්,

file
READ:   ප්‍රධාන මාර්ග කිහිපයක් නයයෑමේ අවදානමක! මේ පාරවල්වල යනවනම් කල්පනාවෙන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්