Friday, July 24, 2026
HomeදේශීයGSP+ සහනය වසර 4කින් දීර්ඝ කෙරේ..

GSP+ සහනය වසර 4කින් දීර්ඝ කෙරේ..

GSP ප්ලස් තීරු බදු සහනය 2027 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා තවත් වසර 04කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම අද තීරණය කර තිබේ.

යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් තීරු බදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණි.

READ:   ශ්‍රීලනිප ඊලඟ නායකයා රනිල්? - මරික්කාර්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්