Saturday, October 24, 2026
Homeක්‍රීඩාමව්බිමට ජය ගෙනා පැරා ඔලිම්පික් ශූරයින් දෙදෙනෙක් දිවයිනට

මව්බිමට ජය ගෙනා පැරා ඔලිම්පික් ශූරයින් දෙදෙනෙක් දිවයිනට

ප්‍රංශයේ පැවති ලෝක ශූරතා පැරා ඔලිම්පික් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ හරහා දිවයිනට පැමිණ තිබේ.

ඒ පැරා ඔලිම්පික් තරගාවලියේ හෙල්ලවිසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ක්‍රීඩකයන් දෙදෙනා යි.

ඔවුන් එම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනාදීමට සමත් වුණා.

file
READ:   නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්