Monday, July 20, 2026
Homeක්‍රීඩාජයග්‍රාහණය සඳහා පාකිස්තානයට ලකුණු 131ක ඉලක්කයක්

ජයග්‍රාහණය සඳහා පාකිස්තානයට ලකුණු 131ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 279 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ධනංජය ද සිල්වා ලකුණු 82ක්, නිෂාන් මදුෂංක ලකුණු 52ක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 42 ක් වශයෙන් රැස් කළා.

පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් Abrar Ahmed සහ Noman Ali කඩුලු 03 බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස් කළා.

පාකිස්තානය තම පළමු ඉනිමට ලකුණු 461 රැස් කළ අතර ඒ අනුව තරගයේ ජයග්‍රාහණය සඳහා පාකිස්තානයට හිමිව ඇති ඉලක්කය ලකුණු 131 කි.

READ:   T20 ලෝක කුසලානයේ සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පුහුණු තරඟය අද මෙල්බර්න්හිදී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්