පෙරේත මිනිසුන් පිරිසක් විසින් ක්‍රිකට් ක්‍රීඩාව නැති කරනු ලැබූ බව හිටපු වරාය ඇමති, 1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.
“බාප්පා ජනාධිපති, තාත්තා අගමැති, නාමල්ට මේක කරන්න බැරි නම් මේක හදන්න බැහැ.” යැයි කී අර්ජුන රණතුංග මහතා මේ බව පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වර්තමාන හැසිරීම සම්බන්ධයෙන් හදිසියේ කැඳවූ මාධ්‍ය සාකච්ඡාවකදීය.
ඉන්දියානු දෙවනපෙළ ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ගෙන ඒමට තරම් ක්‍රීඩා ඇමති නිවට වී ඇති බවත් මොළය ඇති දක්ෂ ක්‍රීඩා ඇමති කෙනෙකු ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත් කී අර්ජුන රණතුංග මහතාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර් නාලිකාවෙන්’ නරඹන්න.
පෙරේතයෝ පිරිසක් ක්‍රිකට් නැති කළා
නවතම වීඩියෝ
-
දූෂණයෙන් තොර වූ පමණින් ඔබ සුපිළිපන්න වෙන්නෑ - ජනාධිපති ලේකම් කියූ කතාව
-
🚨 ශාන්ත බණ්ඩාරගේ පුතු ඇතුළු සැකකරුවන්ට ඇප !! හිනා වෙවී එළියට ආ ශාන්ත මාධ්‍යයට කියපු කතාව
-
සහකම්පනයෙන් යුතු මිනිසුන් සිටින සුපිළිපන්න සමාජයක් බිහිකිරීම යුගයේ අවශ්‍යතාවයක්.–ඇමති උපාලි පන්නිල
-
සජිත් සහ නීති සංගමේ සභාපති අතර ඩීල් එකක් කියපු මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට සජිත්ගෙන් උත්තර


